පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ජනාධිපති බ්‍රිතාන්‍ය බලා පිටත්ව යයි..

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) දින බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියේය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව හෙට (16) සිට 20 වන දින දක්වා පැවැත්වෙන අතර, සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53හි රාජ්‍ය නායකයින් සහභාගීවීමට නියමිතය.

ලන්ඩන් නුවරදී පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “පොදු අනාගතයන් උදෙසා” යන්නයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top