සම්බන්‍ධන්ට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්..

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට එරෙහිව මැයි මාසයේදි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසා තිබේ.

සැබෑ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 54 සිට 70 දක්වා වැඩිවී ඇති බවත් මේ අනුව විපක්ෂයේ නියම භූමිකාව කිරීම සඳහා විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බව රංජිත් ද සොයිසා මහතා පවසා තිබේ.

විපක්ෂයට පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 16 දෙනා සමඟ මේ සඳහා සාකච්ඡා කරන බවද ඒ මහතා සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top