දිනකින් ලක්‍ෂපතියෙක් වූ ධීවරයා..

යාපනය, වඩමාරච්චිය ප්‍රදේශයේ ධීවරයෙකු අද දින කිලෝ 20ක මසුන් අල්ලා ඇති බවත්, පරා නැමැති එම මස්ස වර්ගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවද පැවැසේ. අද දිනයේදීම ඉකුත් මස්ස තොගය රුපියල් ලක්‍ෂ 30කට විකුණා අවසන්වී ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top