ඉරාන කතානායක ශ්‍රී ලංකාවේ සංචාරයක

කතානායක කරූ ජයසූරිය මහතාගේ ආරාධනාවකට අනුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා (Ali Larijani) අද (18) සිට 20දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරූ ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවන් පැවැත්වීමට ද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top