හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට රතු නිවේදනයක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කිහිප වතාවක්ම වරෙන්තු නිකුත් කළ නමුත් ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙසේ ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top