පක්ෂ නායකත්වයේ වෙනසක් ඇතිවිය යුතුයි – නවීන් දිසානායක


පක්ෂ නායකත්වයේ වෙනසක් ඇතිවිය යුතු බවට ග්‍රාමීය ‍එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතයක් පවතින බවට නවීන් දිසානායක අමාත්‍යවරයා පවසයි.

හෙතම පවසා සිටින්නේ එකසත් ජාතික පාක්ෂිකයින්ගේ අභිලාශයන් ඉටු වන පරිදි ඉදිරි කටයුතු පක්සිෂය තුළ සිදු වනු ඇති බවයි. මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවීන් දිසානායක අමාත්‍යවරයා මේ බව පවසා සිටින ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top