ඇමරිකාව විසින් ලබා දෙන ජී.එස්.පී බදු සහනය අද සිට ලංකාවට…

අමෙරිකාව විසින් ලබා දෙන ජී.එස්.පී බදු සහනය අද (22) දින සිට ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

මෙම බදු සහනයන් 2020 වසරේ දෙසැම්බර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර එම බදු සහනයන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 120 ක් වෙත ලබා දීමට අමෙරිකානු රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙම බදු සහනයන් අමෙරිකාව වෙත අපනයනය කෙරෙන භාණ්ඩ 5000ක් සදහා වලංගු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනකරුවා ලෙස ඇමරිකාව සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top