කන්තලේ, පරවිපාන්චාන් ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) දින සිඳුකළ වැටලීමේදී නිධන් හෑරීමට යොදාගත් උපකරණ තොගයක් සමඟ සැකකරුවන්ව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.