මෑතකදී නිදහස් කළ වලිගාමම්, උතුර, මයිලඩි ප්‍රදේශයේ දී කිලෝ 10ක පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ (25) දින පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූ සැකකරු කුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි. මේ සම්බන්‍ධයෙන් පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ සිඳුකරයි.