ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කොළඹ හා ගම්පහට නව සංවිධායකරුවන් දෙදෙනෙක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව සංවිධායකවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක මහතාත් කොළඹ දිස්ත‍්‍රික් සංවිධායකවරයා ලෙස චමින්ද කුමාර සුදසිංහ මහතාත් පත් කර ඇත. ඔවුන් දෙදෙනා අද (26) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා වෙතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top