
හිටපු කථානායක සහ හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ. අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ඔහු ඉවත් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස රවී කරුණනායක මහතා තවදුරටත් තබා ගැනීමට ගත් තීරණයට වීරෝධය දක්වමින් ඔහු මෙලෙස ඉවත්වී ඇති බව වාර්තාවේ.