ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් යයි – එතෙක් අන්තර්කාලීන කමිටුවක්

මැයි 19 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් දැමීමට තීරණය කර ඇතිබව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි. ඊට හේතුව ලෙස සඳහන් වන්නේ නිලවරණ කමිටුවේ පවතින දෝශයකි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත් වෙන තෙක් අන්තර්කාලීන කමිටුවක් පත් කරමින් වර්තමාන නිලධාරීන් එහි සාමාජිකයින් ලෙස නම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top