නොපැමිණි උපාධිධාරින්ට යළි සම්මුඛ පරීක්‍ෂණයක් – කිලිනොච්චිය දිසාපති

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මෙතෙක් පැවැති උපාධිධාරී අභ්‍යයාසලාභී සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි නොවූ උපාධිධාරීන්ට යළි අවස්ථාවක් ලබාදී ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික්ක දිසාපති සුන්දරම් අරුමයිනායකම් මහතා ප්‍රකාශ කරයි.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙහි රැකියා විරහිත උපාධිධාරීන්ට පසුගිය 23.04.2018 දින සහ 24.04.2018 යන දිනවල සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වුණි. එහිදී උපාධිධාරින් විශාල පිරිසක් එයට සහභාගි නොවූ බවට වාර්තාවිය. එමෙන් එම සම්මුඛ පරීක්‍ෂණයට සහභාගිවීමට නොහැකි වූ උපාධිධාරින් ලබන 01.05.2018 දින කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්‍ෂණයට සහභාගිවිය හැකි බව දිසාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top