තාරකි නැමැති සිවරාම් ඝාතනයට පත්වී වසර 13ක් සපිරේ..

ශ්‍රී ලංකාවේ ප්‍රවීන මාධ්‍යවේදියෙකු වූ සිවරාම් ඝාතනයට පත්වී අදට වසර 13ක් ගතවී තිබේ. අද ඔහුගේ අනුස්මරණ දිනය වේ. සිවරාම් පසුගිය 2005 අප්‍රේල් 28 වනදා කොළඹ, පාර්ලිමෙන්තුව අසලදී පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

1959 අගෝස්තු 11 වනදා මඩකළපුවදී උපත ලැබූ සිවරාම්, තාරකි නමින් ද අයිලන්ඩ් පුවත්පතට 1989 වසරේ සිට දේශපාලනය, යුද්දය, ආරක්‍ෂාව පිළිබඳ ලිපි රැසක් ලියා ඇති අතර, ඔහුගේ ලිපිවලට රටතුල පමණක් නොව ජාත්‍යන්තරයේද වැඩි ප්‍රසිද්ධියක් ලැබී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top