ජනතා විමුක්ති පෙරමුණේ වෙසක් පොහෝ දින පණිවිඩය..

දෛනික ජීවිතය බුදුබණ ශ්‍රවණයෙන් ආරම්භකර බුදුබණ ශ්‍රවණයෙන්ම අවසන් වන රටක් උවද එදිනෙදා සිදුවන අපරාධ සංඛ්‍යාවේ අඩුවීමක් නොමැති බැවින් පෙනීයන්නේ පොදුවේ මිනිසුන්ගේ අධ්‍යාත්මික බිඳවැටීම බවත් එසේ වන්නේ ජනතාව ආර්ථික වශයෙන් දිළිඳුවීම නිසා බවත් බුද්ධ දේශනාව උගන්වන බව ජනතා විමුක්ති පෙරමුණේ වෙසක් දින පණිවිඩයෙහි දැක්වේ. එම පණිවිඩය පහතින් දැක්වේ..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top