බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණ ලේඛනාගාරයේ ගින්නක්

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක් හටගෙන තිබේ. බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිව ගින්න මේ වන විට සම්පුර්ණයෙන් මැඬ පැවැත්වූ බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

අද (30දා) පෙරවරුවේ ඇතිවූ ගින්න විනාඩි 45ක් පමණ පැවැති බවත් ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවද වාර්තාවේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top