හමුදාව විසින් අත්පත්කළ ජනතාවට අයත් ඉඩම් අක්කර 27 දාහෙන් නිදහස් නොකළ ඉඩම් ප්‍රමාණය අක්කර 3467ක් පමණක් බව හමුදාව පවසයි. යුද්දය පැවැති කාලයේදී හමුදාව විසින් අත්පත්කරගත් ඉඩම්වලින් යුද්දයෙන් පසු අක්කර 23 දහස් 533ක ඉඩම් ප්‍රමාණයක් එහි අයිතිකරුවන්ට ලබාදී ඇති බවද පැවැසේ. එහිදී අලුත් අවුරුදු සමයේ ජනතාවට යළි නිදහස් කළ අක්කර 683ක ඉඩම්ද ඇතුලත් බව සඳහන් වේ.
Add Comment