හමුදාව විසින් අත්පත්කළ ජනතාවට අයත් ඉඩම් අක්කර 27 දාහෙන් නිදහස් නොකළ ඉඩම් ප්රමාණය අක්කර 3467ක් පමණක් බව හමුදාව පවසයි. යුද්දය පැවැති කාලයේදී හමුදාව විසින් අත්පත්කරගත් ඉඩම්වලින් යුද්දයෙන් පසු අක්කර 23 දහස් 533ක ඉඩම් ප්රමාණයක් එහි අයිතිකරුවන්ට ලබාදී ඇති බවද පැවැසේ. එහිදී අලුත් අවුරුදු සමයේ ජනතාවට යළි නිදහස් කළ අක්කර 683ක ඉඩම්ද ඇතුලත් බව සඳහන් වේ.
නිදහස් නොකළ ඉඩම් තිබෙන්නේ අක්කර 3467ක් පමණි..
May 1, 2018
May 1, 2018
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment