එ.ජා.ප. මන්ත්‍රීවරුන් කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද(01) පස්වරුවේ පැවැත්වීමට නියමිතය ඇතැයි වාර්තා වේ.

පස්වරු 4.00ට අරලියගහ මන්දිරයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top