නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට


නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව පැවැසේ.

ඒ සඳහා ආණ්ඩු පක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි. නව කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකු මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ අද (1) උදෑසන දිවුරුම් දෙනු ලැබූහ. සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම කි‍්‍රයාත්මක බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top