ආණ්ඩුව ඉටුකරන්නේ ජාත්‍යන්තර අවශ්‍යතායි

mahinda-rajapaksa- මහින්දවත්මන් රජය ජාත්‍යන්තර අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජාත්‍යන්තරයේ අවශ්‍යතා ඉටු කිරීමට වත්මන් රජය දැඩි උනන්දුවක් දක්වන බව හෙතෙම චෝදනා කර තිබේ.

නව ව්‍යවස්ථාව හරහා රට බෙදීමේ උත්සාහයක් පවතින බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

මහාචාර්ය නලින්ද සිල්වා මහතා විසින් රචිත “මගේ ලෝකයට 30 වසරයි” යන කෘතිය එළීදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top