රු. 2500 යේ අවම දඩය ඉවත් කර නොගත හොත් වර්ජනයක්

ගැමුණු විඡේරත්නඊයේ (10) ඉදිරිපත් කරන ලද අයවැය තුළින් රථ වාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමේ යෝජනාව වහාම ඉවත් කර ගත යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කරන බවත් ඒ සමබ්න්ධයෙන් අමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක නොලද හොත් ඉදිරි දිනයන් තුළදී අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා අනතරු අගවා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top