උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායකවරයා ඉවත් කරන්න – ඩග්ලස් දේවානන්දා

doullas ඩග්ලස්උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක සින්නතුරයි තවරාසා මහතාව ධූරයෙන් ඉවත් කර, එම ධූරය වෙනත් පුද්ගලයකුට ලබා දෙන්නැයි ඊ.පී.ඩි.පී. පක්‍ෂයේ මහ ලේකම් ඩග්ලස් දේවානන්දා මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත ලිඛිතව ඉල්ලා තිබේ.

තවද, කිලිනොච්චිය දිස්ත්‍රික්ක උතුරු පළාත් සභා මන්ත්‍රී වයි. තවනාදන් මහතාට එම ධූරය ලබා දෙන්නා ලෙසද එහිදී වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top