නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයෙන් රික්ටර් මාපක 7.8ක විශාලත්වයෙන් යුත් භු කම්පනයක් වාර්තා වෙයි.
බලධාරීන් විසින් නැගෙනහිර හා දකුණු වෙරළ තීරයේ ජීවත්වන ජනතාවට සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබුණු අතර, මේ වනවිට මීටර් 2ක් පමණ උස ප්‍රථම උදම් රළ නැගෙනහිර වෙරළ තීරණයට පැමිණ ඇති බවද විදෙස් වාර්තා පවසයි.
පුද්ගලයන් 2,000ක් පමණ ජීවත්වන ඇම්බරේලේ නගරයට කිලෝමීටර් 46ක් දුරින් හා පුද්ගලයන් 10,000ක් පමණ ජීවත්වන කායාපෝයි නගරයට කිලෝමීටර් 70ක් පමණ දුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බවත්, එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 5ක් පමණ ගැඹුරින් ඇතිවී තිබෙන බව ද සඳහන්ය.
Add Comment