ජල ගාස්තු වැඩිකිරීම අත්හිටුවයි

stop-1 අත්හිටුවයිලබන මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල ගාස්තු වැඩිවීම අත්හිටුවා ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. ජල ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් සොයාබැලීමට තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බවද හෙතෙම පවසා තිබේ.

දෙසැම්බර් මස 1 වැනිදා සිට ජල ගාස්තු සියයට 30කින් පමණ වැඩි කිරීමට නියමිත බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පසුගියදා පවසා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top