මියන්මාරයේ ජන සංහාරයක් සිදුවනවාද? ආසියාන් ආයතනය සැක පළ කරයි..

miyanmar-2මියන්මාර රක්කයින් ප්‍රාන්තයේ සියළු පාර්ශවයන් නීතිගරුකව කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන් සංවිධානයේ හිටපු ලේකම්වරයා ඉල්ලා තිබේ. කලහකාරි ලෙස හැසිරුණු බව පවසා රෝහිනියා ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් 69 දෙනෙකුව ඝාතනය කළ බවට මියන්මාර හමුදාව පවසා තිබේ.

කෙසේ නමුත් මියන්මාරයේ ජන සංහාරයක් වැනි දරුණු අපරාධයක් සිදුවනවාදැයි සැකයක් පවතින බව ආසියාන් ආයතනය පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top