ඇමැතිවරයකු නඩත්තුව සඳහා මාසිකව ලක්‍ෂ 600ක්

question-ප්‍රශ්ණමේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරයෙකු නඩත්තු කිරීම සදහා මාසිකව රුපියල් ලක්ෂ 600ක් පමණ වැය වන බවට තොරතුරු වාර්තාවේ.

රට බරපතළ ආර්ථික අගාධයකට තල්ලුවීමට මේ නඩත්තු කිරීම් ප‍්‍රබල ලෙස බලපාන බව ආර්ථික විහ්ලේෂකයන්ගේ මතයවේ.

මෙවන් අධික මුදල් ප‍්‍රමාණයක් එක් ඇමතිවරයෙකු නඩත්තු කිරීමට තරම් රටේ ආර්ථිකය දියුණු මට්ටමක නොපවතින බවත් මේ නාස්තිකාර වියදම් අවම කිරීම හරහා අයවැය හිගය පියවා ගැනීමත් ජනතාව මත පටවන බදුබර ඉවත් කිරීමටත් හැකියාව පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ තවදුරටත් පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top