ශ්‍රී ලංකාවේ යළි ත්‍රස්තවාදයට ඉඩ නැහැ – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධනකිසියම් සංවිධානයක් වෙනත් නමකින් හෝ මෙරට තුළ යළි ත්‍රස්තවාදය ඇති කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ඒ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ඒමට වුව ද රජය සූදානම් බවයි. මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පවසා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top