සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස සනත් නන්දසිරි පත් කරයි

sanathnandasiriසෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් එච්.එම්. සනත් නන්දසිරි මහතා පත් කෙරේ.

ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ සනත් නන්දසිරි මහතාගේ පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top