වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ප‍්‍රියසාද් ඩෙප් දිවුරුම් දෙයි..

01-3-1024x419ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවු අතර මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එක්ව සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top