සංචාරක විසා මඟින් ශ්රී ලංකාවට පැමිණි ව්යාපාරික කටයුතුවල නිරතවූ බව කියන ඉන්දිය ජාතියකු යාපනය – කුරුනගර් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් එම සැකකරුවා සතුව තිබී ඇඳුම් තොගයක්ද සොයාගෙන තිබේ. සැකකරුව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
Add Comment