තොරතුරු දැන ගැනීමේ පනත 2017 අවුරුද්දේ පෙබරවාරි සිට මෙය ක්‍රියාත්මක නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
නියෝජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම ගැනවූ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
තොරතුරු දැන ගැනීමේ පනත මේ වන විට නීතියක් බවට පත්කර ඇති බවත්, එය ලබන වසරේ පෙබරවාරි මස සිට ක්‍රියාත්මක කරන බවත්, මෙම කාලය තුළ තිබෙන්නෙ පනත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment