අවිස්‌සාවේල්ල මහාධිකරණය 18කට මරණ දඞුවම නියම කරයි..

තීන්දුව - අධිකරණය - නියමදැරණියගල නූරි වතුයායේ වතු අධිකාරිවරයා ලෙස කටයුතු කළ නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් 18 දෙනෙකුට අවිස්‌සාවේල්ල මහාධිකරණය විසින් ඊයේ (25) මරණීය දණ්‌ඩනය නියම කරන ලදී.

ඝාතන සිද්ධියට වරදකුරු වූ දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ ඇතුළු 18 දෙනෙකුට මෙලෙස මරණ දඞුවම නියම කර තිබේ.

මෙරට, එක්‌ පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් පුද්ගලයන් 18 දෙනකු සදහා මරණ දඬුවම නියම කරන ලද මුල්ම අවස්ථාව මෙය බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top