ඉන්දිය මධ්‍යම රජයට එරෙහිව තමිල්නාඩුවේ විරෝධතාවක්

stalin ස්ටෑලින්පැරණි රුපියල් පන්සීයේ සහ දහසේ මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා හදිසියේ ගනු ලැබූ තීරණය සම්බන්‍ධයෙන් ඉන්දිය මධ්‍යම රජයට විරෝධය පළ කර සහ, ජනතාව මුහුණ දෙමින් සිටින අපහසුතාවලට කැඩිනමින් විසඳුම් ලබා දිය යුතු යැයි ඉල්ලා තමිල්නාඩු ති.මු.ක. පක්‍ෂ ප්‍රධානත්වයෙන් තමිල්නාඩුව පුරා සහ මධ්‍යම රාජ්‍ය කාර්‍යාලය ඉදිරිපිට ද විරෝධතාවක් පවත්වා තිබේ.

චෙන්නයි නුවර පාරිමුනයි රාජාජි මාර්ගයේ පිහිටි ඉන්දියන් බැංකු මූලස්ථානය ඉදිරිපිට ති.මු.ක. පක්‍ෂයේ මු.ක. ස්ටෑලින්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විරෝධතාවක් පවත්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top