අර්ජුන් ගේ බෑනාගේ සමාගමේ බලපත්‍රය තවමත් අහෝසි කර නෑ – බන්දුල ගුණවර්ධන

banthula- බන්දුලමහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ මූල්‍ය සමාගමේ බලපත්‍රය අත්හිටුවීමට මේ දක්වා කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.

ඊයේ (27) පුංචි බොරැල්ල විජිරාශ්‍රම විහාරස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමින් ගුණවර්ධන මහතා මේ බව පවසා සිටින ලදී. මෙහිදී තවදුරටත් සිය අදහස් පළ කරමින් ඒ මහතා පවසා සිටියේ වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරට අාර්ථිකය මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top