අනුර සේනානායක යළි රිමාන්ඩ්

anura-senanayake අනුර සේනානායකහිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 14 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (30) නියෝග කළේය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාරගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top