බලය බෙදීමේ අර්ථවත් විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි – දෙමළ ජාතික සන්ධානය

sumanthiran- සුමන්දිරන්බලය බෙදීමේ අර්ථවත් විසඳුම් සැලස්මක් ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ඉල්ලා තිබේ. නොබෙදුනු රටක් තුළ බලය බෙදීමක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීමක් නොමැති නම් එය පිළිගත නොහැකි බවත්, නව ව්‍යවස්ථාව මඟින් රට බෙදී නොයාම තහවුරු කළ යුතු බවද හෙතෙම අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top