වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීම ජනවාරියේදී..

akhila-viraj-අකිල විරාජ්වොක්ස්වැගන් සමාගමේ ශාඛාවක් මෙරටදී පිහිටුවීම සදහා ලබන ජනවාරි 03 වැනි මුල්ගල තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා තිබේ.

කුලියාපිටියේදී මෙම කර්මාන්ත ශාලාව ඉදිකරනු ලබන බවත් මේ හරහා සෘජු හා වක්‍ර රැකියා රැසක් නිර්මාණය වන අතර, මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමේ අවස්ථාව මෙරට තරුණ ප්‍රජාවට හිමිවනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top