අ.පො.ස. සා/ පෙළ විභාගය අද ආරම්භ වෙයි

විභාගයඅ.පො.ස. (සා/පොළ) නව/පැරණි විභාගය අද (6) දින ආරම්භ වන අතර මෙවර විභාගය සඳහා පෙනී සිටිමට අයදුම්කරුවන් 700,000කට ආසන්න ප්‍රමාණයක් අයදුම්කර ඇති අතර විභාග පරිපාලනය සඳහා 65,524ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇත.

ලබන 17 වැනි දා දක්වා මෙම විභාගය පැවැත්වීමට නියමිත. දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථාන 5,669ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538ක් යටතේ පැවැත් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top