ඔනෑම මැතිවරණයකට මුහුණදීමට එ.ජා.ප. සූදානම් – රනිල්

Ranil Wikramasingha 01 රනිල්ඔනෑම විදියේ මැතිවරණයට මුහුණදීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබා දෙන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් ජන මත විමසුමක් පවත්වන්නේ නම් එයට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top