හම්බන්තොට වරාය තුළ ස්ථීර නාවික හමුදා කඳවුරක්..

පසුගිය දා හම්බන්තොට මාගම්පුර වරාය තුළ අැතිවූ සිදුවීම මුල්කරගනිමින් ඊයේ (16) සිට ක්‍රියාත්මත වන පරිදි වරාය තුළ ස්‌ථිර නාවික කඳවුරක්‌ ස්‌ථානගත කිරීමට රජය විසින් තීරණය කර ඇති බව වාර්තාවේ.

නාවික අනුඛණ්‌ඩයක්‌ පමණක් මෙතෙක් වරයා තුළ ස්ථාපිත කර තිබූ අතර වරාය සේවකයින් විසින් විදෙස් නැව් දෙකක්‌ බලහත්කාරයෙන් රඳවා ගෙන ගැනීම නිසා මෙවැනි තීරනයක් ගත් බව පැවැසේ.

වරායේ ආරක්ෂාවට නාවික හමුදා කදවුරක් හම්බන්තොට ස්ථිර වශයෙන්ම පිහිටුවන බව අගමැතිවරයා පසුගියදා පවසා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top