ජොන්ස්ටන් රෝහිත ජනපති කොමිසම හමුවට

2014 වර්ෂයේදී සතොස ආයතනයට කැබිනට් අනුමැතියෙන් තොරව සහල් තොගයක් ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට කැඳවා තිබේ.

මේ අතර හම්බන්තොට වරාය විවෘත කිරීමේ දිනයේ සිදු වූ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා‍ද වංචා සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top