යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය අද

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය අද (10) රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 661කදී පැවැත්වේ. අද පෙරවරු 7ට ආරම්භ වූ ඡන්දය පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතය.

රට පුරා සිටින යෞවන සමාජවල සාමාජික සාමාජිකාවන් වන ඡන්ද දායකයන් තුන් ලක්ෂ හතළිස් දහසක් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුඳුසුකම් ලබා ඇත. යෞවන සමාජවලින් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයින් ගණන 916කි.

අපේක්ෂකයින් අතුරින් 225 දෙනකු යොවුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top