ශ‍්‍රී ලංකා – දකුණූ අප‍්‍රිකා පළමු තුන්දින ක්‍රිකට් තරගය අද

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු අාරාධිත කණ්ඩායම අතර පළමු තුන්දින තරගය අද (18) අාරම්භ වීමට නියමිතව අැත. ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප‍්‍රිකානු තරග සංචාරයක් සදහා එක්වන්නේ වසර 05 කට පසුව වේ.

ටෙස්ට් තරග 03, පන්දුවාර විස්සයි විස්ස තරග 03 ක් සහ එක්දින තරග 05 ක් මෙම සංචාරයේදී පැවැත්වීමට නියමිතව අැති අතර පළමු ටෙස්ට් තරගය ලබන 26 වන දා අාරම්භ වනු අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top