කරඩියනාරු පොලිස් ස්ථානය අසල තිබී අධි බලැති කිලයිමෝර් බෝම්බයක් හමුවේ

මඩකළපුව කරඩියනාරු පොලිස් ස්ථානයට අසල තිබී අධි බැලති කිලයිමෝර් බෝම්බයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

කරඩියනාරු පොලිස් ස්ථානයට ඉදිරිපිට පිහිටි ගොවිපළේ මාර්ග අලුත්වැඩියා කටයුතුවල යෙදි සිටි පිරිස විසින් ඉකුත් බෝම්බය සොයාගෙන ඇති අතර, වහාම අසල පිහිටි පොලිසයට දැනුම් දී තිබේ.

එම බෝම්බය කි.ග්‍රෑ. 30ක් පමණ බරින් යුතු එම බෝම්බය විශාල වාහන පවා විනාශ කළ හැකි අධි බලැති බෝම්බයක් බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top