රතුපස්වල සිද්ධිය නිසා මම පරාජය වුනා – මහින්ද

රතුපස්වල සිද්ධිය නිසා තමන් මැතිවරණනේ පරාජයවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ. රතුපස්වල සිද්ධියට තමන් වගකිව යුතු බැවින් ජනතාව තමන්ව මැතිවරණයෙන් පරාජය කරවූ බව හෙතෙම පවසා තිබේ.

කරන්දෙණිය කොස්වතුමානානා සුදර්ශනාරාමයේ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

එක්තරා රූපවාහිනී නාලිකාවක් හම්බන්තොට සිදුවීම පෙන්වන්නේ නැතිව තවම රතුපස්වල පෙන්වනවා. කවුද මේකට වගකියන්න ඕනෑ කියමින් ඒක පෙන්වනවා. මම ඒකට වගකියන්න ඕන නිසානේ පරාජය වුණේ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top