අගමැති තිරුපදි වන්දනාවට..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 වනදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි තිරුමලේ වන්දනා කිරීම සඳහා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

විශේෂ පූජාවක් සඳහා අගමැතිවරයා මෙලෙස තිරුමලේ යාමට නියමිතය. දෙසැම්බර් 21 වනදා ඔහු චෙන්නයි නුවර යාමට නියමිත බව ද වාර්තාවේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ අගමැතිවරයා කේරලා ගුරුවායර් කෝවිලට ද ගොස් පූජා කටයුතුවල සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top