ජයලලිතාට භාරත රත්නා සම්මානයක් – පන්නීර්සෙල්වම් විසින් අගමැති මෝදි වෙත ඉල්ලීමක්..

අද (19) දින ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාව නව දිල්ලි නුවරදී හමුවීමට නියමිත තමිල්නාඩු මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම් මහතා, අභාප්‍රාප්ත වූ හිටපු මහ ඇමැතිනී ජෙයලලිතාට භාරත රත්නා සම්මානය ලබාදිය යුතු යැයි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඇති බව වාර්තාවේ.

තවද තමිල්නාඩු මහ ඇමැතිවරයා ඉන්දිය අගමැතිවරයාගෙන් වරධා කුණාටු සහනාධාර අරමුදලට මුදල් ඇතුළු වෙනත් ඉල්ලීම් රැසක් ද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

ජයලලිතාට භාරත රත්නා සම්මානය සහ පාර්ලිමෙන්තුවේදී රිදී පිළිමයක් ද තැන්පත් කළ යුතුයි යන ඉල්ලීමක්ද ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top