ජෝර්දානයේ ප්‍රසිද්ද සංචාරක ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් හත් දෙනෙකු මිය ගොස් තිබේ. කැනේඩියනු ජාතිකයෙක් සහ පොලිස් නිලධාරීන් ඇතුළු හත් දෙනෙකු මිය ගොස් තිබේ.
ජෝර්දානයේ කරාක් නගරයේ පිහිටි පැරණි බළකොටුවක සංචාරයේ යෙදී සිටි පිරිසක් ඉල්ලක්ක කර වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ.