තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි – වර්ජනය දිගටම ?

සේවක නිවාඩු අවලංගු කළද තැපැල් සේවකයින් විසින් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට අාරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමෙන්තුවේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී අැති බව වාර්තා වේ.

සිය වෘත්තීය ගැටළු 07 ක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව විසින් අදාළ වර්ජනය දියත් කර අැති අතර නිවාඩු අවලංගු කළද තම වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කළ නොහැකි බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top