උතුරු පළාත් සභාව නොසන්සුන් වෙයි

උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයාට එරෙහිව ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කිරීමට උත්සහ කිරීමෙන් අනතුරුව එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. අනතුරුව සභාව පැයක කාලයක් කල් තබා තිබේ.

උතුරු පළාත් සභාවේ අද පැවති අයවැය විවාද අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කේ. සයන්දන් මහ ඇමතිවරයාට චෝදනා එල්ල කිරීමේ අයුරින් අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය. මේ හේතුවෙන් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම්කාරි තත්වයක් ඇතිවුණි.

අනතුරුව සභාපතිවරයා විසින් සභාව පැයක කාලයක් කල් තැබුවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top